Thursday, December 10, 2015

Bhasha කියන්නේ ශ්‍රී


Bhasha කියන්නේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශාල App ප්‍රමාණයක් නිර්මාණය කල සමාගමක්.Google Adsense සිංහල බ්ලොග් සදහා භාවිතා කීරීමට බැරි නිසා ඒ වෙනුවට Adlink යනුවෙන් Ad Network එකක් බිහි කලෙත් මේ Bhasha සමාගමයි.